Amazon නිර්මාතෘ Jeff Bezos ගේ ජිවිත කතාව
Amazon නිර්මාතෘ Jeff Bezos ගේ ජිවිත කතාව
1986 දී prisonton
විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධියක් ලබා
ගත්තේය. එය ඔහුගේ turning point එක විය. උසස් පාසලේ ඉගෙන ගන්න කාලයේදීම ඔහු Mc
donald’s එකේද වැඩ කරන ලදී. එහිදී ඔහුගේ රාජකාරිය වූයේ burgers හදන එකය. එහෙත් ඔහු
එහිදී burgers හදන එකට වඩා දෙයක් ඉගෙන ගත්තේය. ඉන් පසුව තරුණ jeff උපාධිය ලබා ගැනීමෙන්
පසුව සමාගම් කිහිපයකම වැඩ කලේය. ඔහු එම සමාගම් වල වැඩ කලේ දීර්ග කාලීනව වැඩ කිරීමේ
අරමුනින් නොව experience එකක් ලබා ගැනීම සදහාය.
1994 වර්ෂයේදී
විශාල අවදානමක් අරගෙන amazon.com ආරම්භ කරන ලදී. එය මුලින්ම ආරම්භ කරනු ලබන්නේ ඔහුගේ
නිවසේ ගරජයේය. දකුණු අප්‍රිකාවේ විශාල ගංගාවක් වන ඇමේසන් ගංගාවේ නම ඔහු ඔහුගේ ව්‍යාපාරයේ
නම හැටියට භාවිතා කරන ලදී.
- Amazon හි a සිට z දක්වා ඇද ඇති ඊතලයෙන් දක්වා ඇත්තේ මෙම වෙලදසලෙන් ඕනෑම දෙයක් මිලට ගත හැකි බවය.
මෙහි මුල්ම
විකුණුම් භාණ්ඩය වූයේ පොත්ය. Jeff විසින් මෙය ආරම්භ කරන ලද්දේත් පොත් විකිණීම සදහාය.
පොත් අලෙවි කිරීම සදහා ආරම්භ කරනු ලැබූ එම සමාගම කිසිම මාද්‍ය අනුග්‍රහයක් නැතිව මුල්ම
දවස් 35 තුල ලෝකයේ රටවල් 45ක් ඇතුලත අන්තර්ජාලය තුලින් වේගවත්ම පොත් විකුණන සමගම බවට
පත් විය. ඒත් මේ වන විට එම amazon සමගම ඕනෑම භාණ්ඩයක් අලෙවි කරන මද්‍යස්ථානයක් බවට
පත්ව ඇත.
“මම යම් දෙයක්
අසමත් නම් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. නමුත් යමක් කිරීමට උත්සහ නොකිරීම පිළිබදව මම
කනගාටු වෙනවා” – Jess Bezos
එමෙන්ම
amazon ආයතනය පටන් ගත්තේ සේවකයන් දෙදෙනෙකුගෙන්ය. එහෙත් දැන් වන විට එම ආයතනයේ සේවකයන්
500000 කට වඩා සේවය කරමින් සිටිති.
- 1999 දී times සගරාවේ වසරේ පුද්ගලයා ලෙසද ඔහු නම් විය.
Blue origin abyawakasha සමාගමේද The washinton Post පුවත්පත් සමාගමේද හිමිකරුවාය.
“cleverness
is a gift
Kindness
is a choice”
No comments